විකිපීඩියා:තහවුරු කිරීමක් අවශ්‍යයි
මෙය තොරතුරු පිටුවකි. එය විකිපීඩියාවේ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන එකතුවේ කොටසක් නොවේ, නමුත් Wikipedia:Verifiability policy වල සමහර ලක්ෂණ විස්තර කිරීමට දරණ උත්සාහයකි. It may reflect varying levels of consensus and vetting. |
A complete version of the documentation for this template is provided at Template:Citation needed. If you are new to editing and instead just need a general overview of how sources work, please visit the referencing for beginners help page. |
විකිපීඩියාවේ විශ්වසනීයත්වය සුරැකීම උදෙසා, ඕනෑ ම අයෙකුට මූලාශ්‍රය නො දැක් වූ ප්‍රකාශනයක් අභියෝගයට ලක් කළ හැකි ය. විකිපීඩියා ලිපියක යම් ප්‍රකාශනයක් ඔබේ සාමාන්‍ය දැනීමට අනුව පිළිගත නො හැකි යයි ඔබ සිතනවා නම්, එම වැකියට පසුව {{තහවුරු කරන්න}} යන්න යෙදීමෙන්, පිළිගත හැකි මූලාශ්‍රයක් ඇසුරින් තහවුරු කිරීමක් ඉල්ලා සිටිය හැකි ය.
කේතනය කරන ආකාරය | දිස්වන ආකාරය |
---|---|
රම්බොඩ උමං මාර්ගය තැනීම සඳහා රුපියල් කෝටි 200 ක් වැය විය.{{තහවුරු කරන්න}} |
රම්බොඩ උමං මාර්ගය තැනීම සඳහා රුපියල් කෝටි 200 ක් වැය විය.[තහවුරු කර නොමැත] |
රම්බොඩ උමං මාර්ගය තැනීම සඳහා රුපියල් කෝටි 200 ක් වැය විය.<ref>[http://www.silumina.lk/2008/02/24/_art.asp?fn=aa0802241_01 සිළුමිණ]</ref> |
රම්බොඩ උමං මාර්ගය තැනීම සඳහා රුපියල් කෝටි 200 ක් වැය විය.[1] |
== සටහන් == {{reflist}} |
සටහන් |
[තහවුරු කර නොමැත] කරන්න දුටු විටක දී ඔබ,
- එම මූලාශ්‍රය සඳහන් නො කළ තොරතුරු භාවිතා කිරීමේ දී එහි නිරවද්‍යතාවය ගැන අවදානමක් පවතින බව සිහි තබා ගන්න.
- එම තොරතුර සත්‍යාපනය කිරීමට විශ්වාසවන්ත මූලාශ්‍ර සොයා ගත හැකි නම්, {{තහවුරු කරන්න}} ටෑගය මකා දමා, ඒ වෙනුවට <ref>මූලාශ්‍රය ගැන සටහන</ref> යොදමින් මූලාශ්‍රය සටහන් කොට, එම තොරතුර සනාථ කරන්න.
- ලිපිය අවසානයේ ඇති සටහන් කොටසේ මූලාශ්‍රය ගැන සටහන දිස් වනු ඇති. ලිපියට සටහන් යනුවෙන් කොටසක් නො මැති නම් ලිපිය අවසානයේ නව පේළියකින් == සටහන් == යොදමින් සටහන් කොටස අරඹා {{reflist}} ටෑගය එහි යොදන්න.
- මේ කටයුත්ත ගැන අවබෝධයක් ලබා ගැනීමට මෙම ලිපිය බලන්න; එහි මාකප් ටෑග පිරික්සන්න.
- මූලාශ්‍රයක් ඇසුරු කිරීමේ දී,
- මූලාශ්‍රය පිටපත් කොට අලවන්න එපා.
- මූලාශ්‍රය විකිපීඩියා ලිපියට ආකෘතියක් කර ගන්න එපා.
- එහි සඳහන් තොරතුරු පමණක් භාවිත කරන්න.
- එම ප්‍රකාශනය ගැන කුකුසක් ඇති කර නො ගත යුතු යැයි ඔබ සිතනවා නම්, {{තහවුරු කරන්න}} ටෑගය මකා දමා, ඔබ එසේ කිරීමට හේතුව ලිපියේ සාකච්ඡා පිටුවේ දක්වන්න.
- සත්‍යාපනය නො කරන ලද තොරතුරු අභියෝගයනට ලක්ව, ඉවත් කෙරීමට ඉඩ ඇත.
- ජීවත් වන පුද්ගලයන් ගැන සත්‍යාපනය නො කළ විවාදාපන්න තොරතුරු වහා ම ඉවත් කෙරෙනු ඇත.
මෙම ලිපිවල තහවුරු කිරීම් අවශ්‍යය ප්‍රකාශයන්ට මූලාශ්‍ර සැපයීමෙන් ඔබට විකිපීඩියාව දියුණු කළ හැකි ය.
සැලැකිය:
[සංස්කරණය]ඇතැම් අවස්ථාවල දී ඇතැම් කරුණු සම්බන්ධයෙන් මූලාශ්‍ර සැපයීම ප්‍රායෝගික නොවනු ඇත. නිදසුනක් වශයෙන් අභියෝගයට ලක් වන කරුණ මීට පෙර කවර හෝ මාධ්‍යයකින් ප්‍රකාශනයට පත් නුවූ සාම්ප්‍රදායික, පාරම්පරික දැනුමක් සම්බන්ධයෙන් නම්, එවිට එයට මූලාශ්‍ර සටහනක් සැපයීම බොහෝ විට කළ නොහැකි වනු ඇත. එවන් විටක අභියෝගයට ලක් වූ කරුණ සම්බන්ධයෙන් විද්වත් සංවාදයක් අරඹා එම ගැටළුව නිරාකරණය කොට, එම සංවාදයට මූලාශ්‍ර සටහන යොමු කිරීම මැනැවි.
ආශ්‍රිත
[සංස්කරණය]- Category:Articles with unsourced statements
- විකිපීඩියා:මූලාශ්‍ර දැක්වීමේ සැකිලි
- Wikipedia:Citing sources
- Template:Citation needed
- Template:Citation needed span
- Template:Verify source
- Template:Unreferenced for an article (rather than an individual statement) which does not cite any references or sources.
- Template:More citations needed for an article (rather than an individual statement) that has some citations, but not enough.
- Template messages – Sources of articles
- Inline verifiability and sources cleanup templates
- Wikipedia:Verification methods – listing examples of the most common ways that citations are used in Wikipedia articles
- Wikipedia:Citing sources/Example edits for different methods – showing comparative edit mode representations for different citation methods and techniques.
- Wikipedia:Citation templates – a full listing of various styles for citing all sorts of materials
- Category:All articles with unsourced statements – list of all pages with {{citation needed}}
භාහිර සබැඳි
[සංස්කරණය]- Citation needed හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත